පස්වරක් ගිලිහුණු ආසියාවේ ක්‍රිකට් කිරුළ දිනා ගන්න ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට හැකි වේවිද ?
- Dhanuka Kaluarachchi
- Jul 19, 2024
- 1 min read
Updated: Jul 28, 2024

ආසියාවේ කාන්තා ක්‍රිකට් කිරුළේ හිමිකාරිණියන් කවුදැයි තීරණය කෙරෙන කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (ජුලි 19) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ආරම්භ වෙයි.
මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා රටවල් 8ක් නියෝජනය කරමින් කණ්ඩායම් තරග වැදීමට නියමිතය.
2022 වසරේ පැවති ආසියානු කුසලාන තරගාවලියේදී අනුශුරියන් වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙවර තරගාවලිය සඳහා පිවිසෙන්නේ සාර්ථක තරගාවලි කිහිපයකදී ලද ජයග්‍රාහි මානසිකත්වයෙන්ය.
Comments