මේ වසරේ වියට්නාමයේ පැවති Mr World 2024 තරඟයේදී ශ්‍රී ලංකාවේ මේඝා සූරියආරච්චි ජනතා තේරීමේ සම්මානය දිනා ගෙන ඇත.
ශ්‍රී ලංකාවේ සංස්කෘතිය අභිමානයෙන් හා අලංකාරය ප්‍රදර්ශනය කරමින් ඔහු "ජාතික ඇඳුම් ජනතා තේරීම" සම්මානය ද ලබා ගත්තේය.
Mr World 2024 තරගයේ පළමු 10 දෙනා අතරට පැමිණි පළමු ශ්‍රී ලාංකිකයා ලෙස මේඝා ඉතිහාසගත විය.
コメント