top of page
aus-lanka-news-logo.png
309828967_199100215815982_5308179336467153162_n.jpg
2.png
Volvo_EX30_SA_300x250-1.jpg
Screen Shot 2024-08-17 at 4.35.53 pm.png

නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි...



ජාතික ජන බලය (NPP) රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් 29 දෙනෙකු අද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා.


ඒ අනුව අලුතින් පත් වූ නියෝජ්‍ය අමාත්‍යවරුන් මෙසේය,

  1. පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු - ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය


  2. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න - කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය


  3. පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත පියතිස්ස - ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය


  4. පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් හේවගේ - වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය


  5. පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. එම්. ජයවර්ධන - වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය


  6. පාර්ලිමේන්තු මන්ත්‍රී ගමගෙදර දිසානායක - බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය


  7. පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. බී සරත් - නිවාස නියෝජ්‍ය අමාත්‍ය


  8. පාර්ලිමේන්තු මන්ත්‍රී රත්න ගමගේ - ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය


  9. පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද ජයසිංහ - කම්කරු නියෝජ්‍ය අමාත්‍ය


  10. පාර්ලිමේන්තු මන්ත්‍රී අරුණ ජයසේකර - ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය


  11. පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන් හේමචන්ද්‍ර - විදේශ කටයුතු, විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය


  12. පාර්ලිමේන්තු මන්ත්‍රී ඇන්ටන් ජයකොඩි - පරිසර නියෝජ්‍ය අමාත්‍ය


  13. පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුනීර් - ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය


  14. පාර්ලිමේන්තු මන්ත්‍රී ඉංජිනේරු එරංග වීරරත්න - ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය


  15. පාර්ලිමේන්තු මන්ත්‍රී එරංග ගුණසේකර - තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය


  16. පාර්ලිමේන්තු මන්ත්‍රී චතුරංග අබේසිංහ - කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය


  17. පාර්ලිමේන්තු මන්ත්‍රී ඉංජිනේරු ජනිත් රුවන් කොඩිතුවක්කු - වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය


  18. පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නාමල් සුදර්ශන - කාන්තා සහ ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය


  19. පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් සෙනරත් - පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය


  20. පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන - ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය


  21. පාර්ලිමේන්තු මන්ත්‍රී හංසක විජේමුණි - සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය


  22. පාර්ලිමේන්තු මන්ත්‍රී උපාලි සමරසිංහ - සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය


  23. පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් චමින්ද රණසිංහ - සංචාරක නියෝජ්‍ය අමාත්‍ය


  24. පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් තිලකරත්න - ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය


  25. පාර්ලිමේන්තු මන්ත්‍රී සුන්දරලිංගම් ප්‍රදීප් - වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය


  26. පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සුනිල් වටගල - මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය


  27. පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය මධුර සෙනෙවිරත්න - අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය


  28. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම - මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය


  29. පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය සුසිල් රණසිංහ - ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය

22 views0 comments

Comments


bottom of page