top of page
janithwimalasiri1
Sep 28, 20241 min read
අනුරගේ ජයග්‍රහණය පසුපස සිටි ටිල්වින්ගේ වසර 46ක 'අප්‍රකට' දේශපාලන ජීවිතය ගැන ඔබ දන්නවා ද?
වසර 46ක් ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී දේශපාලනයේ නිරතව සිටින ටිල්වින් සිල්වා ඉන් වසර 29ක් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා...
20
janithwimalasiri1
Sep 28, 20241 min read
කොස්තාපල් නිලයේ සිට වැඩබලන පොලිස්පති දක්වා පැමිණි ප්‍රියන්ත වීරසූරිය කවුද?
මාස 03 කට අධික කාලයක් හිස්ව තිබූ පොලිස්පති ධූරය සඳහා වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පත්කර තිබේ....
50
Dhanuka Kaluarachchi
Sep 23, 20241 min read
ශ්‍රී ලංකා දේශපාලනයේ නව පරිච්ඡේදයක්
2024 ජනාධිපතිවරණයෙන් ජාතික ජනබලවේගය නායක අනුර කුමාර දිසානායක ජයහිමි කර ගත්තේය. ඔහු හිමිකර ගත් ඡන්ද සංඛ්‍යාව 5,740,179 කි. ඒ අනුව අනුර...
30
Dhanuka Kaluarachchi
Sep 22, 20241 min read
අනුර කුමාර හෙට ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට සූදානම්
කොළඹ, සැප්තැම්බර් 22 ( Daily Mirror ) - 2024 ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා ලෙස ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක...
30
Dhanuka Kaluarachchi
Sep 22, 20241 min read
කිසිදු අපේක්ෂකයෙක්ට 50% ලැබී නැහැ. මනාප ගණන් කිරීම ඇරඹේ’ - මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති
2024 ජනාධිපතිවරණයෙන් කිසිදු අපේක්ෂකයෙක්ට 50% ලැබී නැතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක පැවසීය. විශේෂ ප්‍රකාශයක්...
350
Dhanuka Kaluarachchi
Sep 22, 20241 min read
ජනාධිපතිවරණය 2024: මෙතෙක් ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල අතුරින් අනුර කුමාර දිසානායක ඉදිරියෙන්
දැනට නිකුත් කර ඇති ප්‍රතිඵල අනුව අනුර කුමාර දිසානායක ඉදිරියෙන්. අමාත්‍ය අලී සබ්රිගෙන් අනුර කුමාර දිසානායකට සුබ පැතුම්. සැප්තැම්බර් 21...
440
Dhanuka Kaluarachchi
Jul 24, 20241 min read
රනිල් වික්‍රමසිංහ: ජනපති වී වසර 2යි; පාර්ලිමේන්තුවේ පනත් 90ක් සම්මතයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ අටවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වී (ජූලි 21) දෙවසරක කාලයක් සම්පූර්ණ වේ. ඇතැමුන් ඔහු ‘රනිල්...
550
Dhanuka Kaluarachchi
Jul 24, 20241 min read
සා. පෙළ විෂය 6ක් වෙයි ද? පාසල් අධ්‍යාපනයෙන් සෞන්දර්ය බැහැර වෙයි ද? නව ප්‍රතිසංස්කරණ මොනවා ද?
ඉහත සෑම උපුටනයකින් ම අවධාරණය කරනුයේ, අධ්‍යාපනය ලැබීමේ ඇති වැදගතකම පිළිබඳව ය. වර්තමානය වන විට අධ්‍යාපනය සම්බන්ධයෙන් ලෝකයේ පර්යේෂණ රැසක්...
170
Dhanuka Kaluarachchi
Jul 24, 20241 min read
කමලා හැරිස්ගේ තරග සහකරු කවුරුන් විය හැකි ද?
2024 මැතිවරණය සඳහා ඩිමොක්රටික් පක්ෂයේ අපේක්ෂකත්වයට තමන් වෙනුවට උප-ජනාධිපති කමලා හැරිස් පත් කිරීම අනුමත කරමින් සිය දෙවන වර මැතිවරණ...
30
Dhanuka Kaluarachchi
Jul 24, 20241 min read
නේපාල ගුවන් අනතුරින් නියමුවා පමණක් දිවි බේරා ගනී
නේපාලයේ කත්මන්ඩු අගනුවරින් අද (ජුලි 24 වැනිදා) ගමන් ආරම්භ කර පියාසර කරමින් තිබූ ගුවන් යානයක් කඩා වැටී ගිනි ගැනීමෙන් අවම වශයෙන් පුද්ගලයින්...
50
Dhanuka Kaluarachchi
Jul 19, 20241 min read
මහා පරිමාණ තොරතුරු තාක්ෂණ බිඳ වැටීමෙන් ලොව පුරා ගුවන් සේවා, රෝහල්, මාධ්‍ය සහ බැංකු කටයුතුවලට බලපෑම්
ප්‍රධාන පෙළේ බැංකු, මාධ්‍ය ආයතන සහ ගුවන් සමාගම් ඇතුළු ගෝලීය ආයතන සමූහයක් ඔවුන්ගේ සේවාවලට බලපාන මහා පරිමාණ තොරතුරු තාක්ෂණ බිඳ වැටීමක්...
00
Dhanuka Kaluarachchi
Jul 19, 20241 min read
ජනාධිපතිවරණය කල් දැමීමට තවත් ‘තුරුම්පු’ ඉතිරි වී තිබේ ද?
‘සමාජ සම්මුතිය පාලකයා විසින් ඉරා දමනු ලබන්නේ නම්, ජනතාවට විප්ලව කිරීමේ අයිතිය ලැබෙන බව ජෝන් ලෝක් කියන බ්‍රිතාන්‍ය ජාතික සමාජ සම්මුතිවාදී...
00
Dhanuka Kaluarachchi
Jul 19, 20241 min read
පස්වරක් ගිලිහුණු ආසියාවේ ක්‍රිකට් කිරුළ දිනා ගන්න ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට හැකි වේවිද ?
ආසියාවේ කාන්තා ක්‍රිකට් කිරුළේ හිමිකාරිණියන් කවුදැයි තීරණය කෙරෙන කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (ජුලි 19) දඹුල්ල ජාත්‍යන්තර...
00
bottom of page